අපේ භාෂාව තබාතහෝ දෙනකුට විතනෝදජනකයි
හමාසැම්පබික් දේශයේ සට පකෘතුගීසීන විසන මෙරට හගෙහනන ලද ශ්‍රී ලිංකාවේ කෆීරවරු ඔවුන්ගේ සිංස්කෘතිය , භාෂාව සහ අනනයතාව රැක ගෙැනීහම්ප අරගෙලයක යෙදෙති .
THE CATAMARAN ඔබ පවසනතන තකාතහාමද ? CAN YOU REPEAT THAT , PLEASE ? நீ ங் கள் எப் படிச் செல் வீர் கள் ?
11
• The fortresses , churches , schools , trains , railways , coffee , and tea are all remnants of Portuguese rule in Ceylon . Another , often overlooked , reminder of Portuguese colonization is the Kaffir community , transported from Mozambique in the 11th century as slaves . Their language , Portuguese Creole , is a mixture of their indigenous and enslaved languages . Many from this community now live in the North Western Province in places like Sirambaiyadi in Putlam and some live in Batticaloa , Trincomalee , Colombo and Negombo . Lee George Cherin Allans is the leader of Sri Lankan ’ s Kaffir community .
Mr . Allans , can you give us a brief history of your community ? Our ancestors were brought from Mozambique to be slaves in this country . Initially there were only two families living in this area and then the family expanded . Today there are a few thousand people in our community . We speak Tamil , Sinhala , and our mother tongue Portuguese Creole . Among us today , we have followers of different religions . There are Muslims , Buddhists , and Burghers . My grandmother and mother are all Tamil educated , they spoke Tamil better but we do not speak much Tamil . In our birth certificates we are categorized as ‘ Sri Lankans of African origin ’.
We are popular because of our music . The so-called ‘ Biala ’ song , considered to be indigenous to Sri Lanka , is exclusively from us . Apart from that there are two forms of dancing arts called ‘ Kapirinna ’ and ‘ Mancha ’. It is because of this that we are regarded as a valued ethnic group in Sri Lanka .
Please tell us about your language . Our language and music are unique to Sri Lanka . Our existence is felt in the world due to our mother tongue : Portuguese Creole . I love our language so much . We use it as a language to communicate within our ethnic group . We preserve our language through dialogue and music ; there is no alphabet for this language as far as we know . We also sing songs in Creole . Today the language is a mixture of Creole and Sinhala . I feel our language is in the process of waning in our community . We don ’ t use the words our ancestors used . The use of the language is decreasing among our children . We doubt whether our future generation will speak this language at all . But it is a pleasure to know that there is growing desire to learn this language among our young people today . I love my language and love my community . There were times when our youth were shy to learn or speak this language . But the situation has changed ; the youth want to preserve our language and the music .
How is your language perceived by others ? Language is a medium to expresses one ’ s views . As far as I am concerned , our language has gone beyond that ; it has gained world popularity through the medium of music . There are many who love our language for its music . People come in search of us for our musical performance . This has motivated our youth to learn our language more .
“ OUR LANGUAGE IS AMUSING TO MANY .”
K . BANU
TRANSPORTED FROM MOZAMBIQUE BY THE PORTUGUESE , THE KAFFIR OF SRI LANKA STRUGGLE TO PRESERVE THEIR CULTURE , LANGUAGE AND IDENTITY .
There was a time of humiliation ; we were not considered as fellow human beings . But all that has changed now . Today there are among us people married to Sinhalese . At the same time , there are some who hold government positions after gaining education in government schools . But still they have not forgotten their mother tongue ; they keep on speaking in their language . Local and foreign tourists also visit us to enjoy our music and dance .
What are the challenges you face in speaking your language ? We do not speak the language our forefathers spoke ( southeast Africa ) and we have no knowledge about it . Today Sinhalese words have mixed up with our Creole language . Many are under the impression that the ‘ Baila ’ song is exclusively from Sinhalese people from the coastal area . Due to this we are considered as Sinhalese and respected . They claim our music as theirs . Many of us are married to Sinhalese and due to this they are considered to be Sinhalese in Sirambaiyadi . Upcountry estate workers are being recognized as Indian descent but we are not given our due recognition . We are being included in the majority community and considered as such . We are not respected as Kaffirs and we are denigrated . The rest of the community will , in the future , be counted as either Sinhalese or Muslims or Burgers . We will not be considered as a distinct community . We will lose our Kaffir identity . This is a great loss for our uniqueness .
2
As the head of this community , what are you doing to prevent your language from becoming extinct ? We take our youngsters along with us to the musical concerts we conduct . Our performance will be mostly in our language . We have our own development association . We are taking steps to promote our mother tongue through that association . Among us we communicate in our own language . We are happy to note that there is determination and growing interest among our youth to protect our language without letting it die . Students , after attending school , take part in our musical trainings in the evening . We teach them many things they do not know in our language . We take every possible effort to preserve our language .
Has the government recognized your language ? Our language is amusing to many . The government has not taken any action to promote our language or to protect it from getting extinct . In fact , those who speak our language are living in Trincomalee , Batticaloa in the East and Negombo in the West . There is no connection between them and us . We do not have any information about the usage of our language among them . There are many who love our music but , as a community , we don ’ t get that love . Even though we are putting in much effort to make others happy and satisfy them through our musical programs it is regrettable that we do not get paid enough to live . Some of our musicians have been forced to go to unskilled jobs to support their families . We do not intend to protect our language just for survival : it is a racial identity . •••
1
අපේ භාෂාව තබාතහෝ දෙනකුට විතනෝදජනකයි
හක් . බානු
හමාසැම්පබික් දේශයේ සට පකෘතුගීසීන විසන මෙරට හගෙහනන ලද ශ්‍රී ලිංකාවේ කෆීරවරු ඔවුන්ගේ සිංස්කෘතිය , භාෂාව සහ අනනයතාව රැක ගෙැනීහම්ප අරගෙලයක යෙදෙති .
Sound / ஒலி / ශේෙය
• බලහකාටු , පල්ලි , ඉස්කෝල , හකෝචචි , රේල්ලුව , හකෝපි සහ හත් යනු ලිංකාවේ පකෘතුගීස පාලන යුගෙහේ අවශේෂය . පකෘතුගීස යටත්විජිතවාදයේ සහිවටනයක් වුව නිතර ඇස හනාගෙැටෙන තවත් එවැනනක් වනහන 16වැනි සයවසේදී හමාසැම්පබික් රාජයයේ සට වහලුන ලෙස හගෙහනන ලද කෆීර ප්‍රජාවයි . ඔවුන්ගේ භාෂාව පකෘතුගීස හරෙහයාල හෙවත් ඔවුන්ගේ සවහේශික භාෂාව සහ වහල් බවින පසු එක් වූ මිශ්‍ර සිංකර බසකි . ඔවුන්ගෙන හබාහහෝ දෙනකු වරතමානයේ වෙසෙනහන වයඹ පළාහත් පුත්තලහම්ප සයම්පබයියඩිවලය . තවත් සමහරු මඩකලපුව , ත්‍රිකුණාමලය , හකාළඹ සහ මීගෙමුව වැනි ප්‍රදේශවල වාසය කරති . ලී හජෝරජ් ෂෙරීන ඇලනස හම්ප කෆීර ප්‍රජාවේ නායකයාය .
ඇලනස් මහේමයා , ඔබේ ප්‍රජාතව් ඉතිහාසය පිළිබඳ කෙටිතයන අපට කියනන පුළුවනද ? අපේ මුතුන මිත්තන හමාසැම්පබික්වල සට හම්ප රටට වහලුන ලෙස හගෙනවිත් තිබෙනවා . මුලිනම හම්ප ප්‍රදේශයේ වාසය කර ඇත්හත් පවුල් දෙකයි . පසහස ඒ පවුල පැතිරිලා ගිහින . අද වන විට අපේ ප්‍රජාව දහස සිංඛයාවක් දක්වා වැඩි වෙලා . අපි දෙමළ , සිංහල සහ අපේ මේ බස වන පකෘතුගීස හරෙහයාල් නමින හඳුනවන මිශ්‍ර බස කතා කරනවා . අද අප අතර විවි්ධ ආගෙම්ප අදහන අය ඉනනවා . ඔවුන මුසලිම්ප , හබෞද්ධ සහ බරගෙර වශහයන වනවා . මහගේ ආචචි වහගේම අම්පමාත් ඉහගෙන ගෙත්හත් සම්පපූරණහයනම දෙමළ බසන . ඒ අය හහාඳට දෙමළ කතා කළා . ඒත් අපි ඒ තරම්ප දෙමළ කතා කරනහන නෑ . අපේ උේපැනන සහතිකවල අපව වරගීකරණය කර තිබෙනහන ‘ අප්‍රිකානු සම්පභවයක් සහිත ශ්‍රී ලාිංකිකයන ’ හැටියට .
අපේ සිංගීතය නිසා අපි හරි ජනප්‍රියයි . ශ්‍රී ලිංකාවට අවේනික ලෙස සලකන ‘ බයිලා ’ නමින හඳුනවන ගීත අපෙනම පමණක් ලැබුණ දෙයක් . ඊට අමතරව ‘ කපිරිඤ්ා ’ සහ ‘ මඤචා ’ කියන නැටුම්ප රෙම දෙකත් තිබෙනවා . හම්ප හේතු නිසා අපි ශ්‍රී ලිංකාවෙ ඇගෙයීමක් සහිත ජන වර්ගයක් ලෙස හැඳිනහවනවා .
ඔබේ භාෂාව පිළිබඳ කරුණාකර අපට කියනන ? අපේ භාෂාව සහ සිංගීතය ශ්‍රී ලිංකාවටම සුවිශේෂයි , අනනයයි . අපේ පැවැත්ම හලෝකයාට දැනෙනහන අපේ මේ භාෂාව නිසා . පකෘතුගිස හරෙහයාල් . මම අපේ භාෂාවට හරිම ආදරෙයි . අපි එය අපේ ප්‍රජාවේ සාමාජිකයන සමඟ කතා බහේදී භාවිත කරනවා . අපි අපේ භාෂාව සිංවාද මඟින සහ සිංගීතය ඇසුහරන රැක ගෙනනවා . අප දනනා තරමින හම්ප භාෂාවට අකුරු හහෝඩියක් නෑ . අපි හරෙහයාල් බසන ගීත ගොයනාත් කරනවා . අද අපේ භාෂාව හරෙහයෝල් සහ සිංහල බස සමඟ මිශ්‍ර වූ එකක් . මට දැනෙනවා අපේ භාෂාව අපේ ප්‍රජාවහගෙනුත් ගිලිහී යෑමට ලක් වෙමින තිබෙනවා කියලා . අපි අපේ මුතුන මිත්තන භාවිත කළ වචන පාවිචචි කරනහන නෑ . අපේ භාෂාව අපේ දරුවන අතරේ භාවිතය අඩු වෙලා . අපට සැකයි අපේ අනාගෙත පරම්පපරාවන හම්ප භාෂාව කිසම විදිහකින භාවිතයට හනාහගෙන හරීවිද කියලාත් . ඒත් අපේ තරුණ පරම්පපරාව අතරේ හම්ප බස ඉහගෙනීහම්ප අභිලාශයක් හගොඩ නැඟෙමින තිබෙන බව දැන ගෙනන ලැබීම සතුටට කරුණක් . මම මහගේ භාෂාවටයි මහගේ ප්‍රජාවටයි ආදරෙයි . සමහර කාල තිබුණා අපේ තරුණ තරුණියන
හම්ප භාෂාව ඉහගෙන ගෙනන වහගේම කතා කරනන ලැජ්ජාහවන හිටපු . ඒත් දැන තත්ත්වය වෙනස වෙලා . තරුණ පිරිසට අවශයයි අපේ බස වහගේම සිංගීතය රැක ගෙනන .
ඔබේ භාෂාව අන අය දකිනතන තකාතහාමද ? යමෙකුහගේ දැක්ම පිළිබිඹු කෙරෙන මාධ්‍යය භාෂාවයි . මා ගෙැන සලකා බැලුහවාත් , අපේ බස එයින ඔේබට ගිහින ; එය සිංගීතය මාධ්‍යය හකාට හගෙන හලෝක ප්‍රජාව අතර ජනප්‍රියත්වයට පත්වෙලා . අපේ භාෂාහවන ඇති සිංගීතය නිසා හම්ප බසට ආදරය කරන හබාහහෝ දෙනෙක් ඉනනවා . අපේ සිංගීතමය ඉදිරිපත් කිරීමි නිසාම අපව හසායාහගෙන එන පිරිසක් ඉනනවා . මෙය අපේ තරුණ පිරිස අතර අපේ භාෂාව වැඩි වැඩිහයන ඉහගෙන ගෙැනීමට උනනදුවක් ඇති කිරීහම්ප හේතුවක් බවට පත් වී තිබෙනවා .
අප නිනොවට පත් වුණු කාලයක් තිබුණා ; අපිත් මිනිස සමාජයේම හකාටසක් ලෙස හනාසැලකූ කාලයක් ඒක . ඒත් ඒ සයල්ල දැන වෙනස වෙලා . අද අපේ අය සිංහල අය සමඟ විවාහ වෙනවා . ඒ වහගේම සමහරු රජයේ හහාඳ තනතුරු දරනවා රජයේ පාසල්වලින අධ්‍යාපනය ලබලා . ඒත් ඔවුනට තවමත් ඔවුන්ගේ මේ බස අමතක වෙලා නෑ ; ඔවුන දිගෙටම ඔවුන්ගේ බසන කතා කරනවා . දේශීය මෙනම විදේශීය සිංචාරකයන අපේ නැටුම්ප ගෙැයුම්ප බලනන එනවා .
ඔබේ භාෂාව කතා කිරීතම්දී ඔබ මුහුණ දෙන අභිතයෝග තමානවාද ? අපි අපේ ආදි මුතුන මිත්තන ( ගිනි හකාණ දිගෙ අප්‍රිකාවේ ) කතා කළ භාෂාවම නෙවෙයි කතා කරනහන . ඒ වහගේම අපට ඒ පිළිබඳ දැනුමකුත් නෑ . අද සිංහල වචන අපේ හරෙහයාල් බස සමඟ මුසු වෙලා . හබාහහෝ දෙනා හිතනහන බයිලා ගීත අතිශයිනම මුහුදු බඩ වෙසෙන සිංහල ප්‍රජාවහගේ දෙයක් කියලා . හම්ප නිසා අපිවත් සිංහල හැටියට සලකලා ගෙරු කරනවා . ඔවුන කියනවා අපේ සිංගීතයත් ඔවුන්ගේ කියලා . අපේ අය බහුතරයක් සිංහල අය සමඟ විවාහ වෙලා නිසා ඔවුන සලකනහනත් සරම්පබයියඩිවල වෙසෙන සිංහලයින හැටියටයි . උඩරට වතුකරයේ සේවකයන ඉනදියානුවන්ගෙන පැවතෙනනන ලෙස හැඳිනවූවාට අපට අපේ නිස හැඳිනවීම ලැබෙනහන නෑ . අප බහුතර ජනතාවහගේ ප්‍රජාවට ඇතුළත් කරලා ඔවුන්ගේ විදිහටම සලකනවා . අපට කෆීරවරු හැටියට ගෙරුත්වයක් ලැබෙනහන නැතිව අවමානයට ලක් වෙනවා . අනාගෙහත්දී අපේ ප්‍රජාවේ ඉතිරි පිරිසත් එක්හකෝ සිංහල හහෝ මුසලිම්ප හහෝ බර්ගරවරු ලෙස ගෙණන තබාවි . අපව වෙනස ප්‍රජාවක් ලෙස සලකනහන නෑ . අපට අපේ කෆීර අනනයතාව අහිමි වේවි . එය අපේ විශේෂත්වයට විශාල පාඩුවක් .
ප්‍රජා නායකයා ලෙස ඔබ ඔබේ භාෂාව පරිහානියට පේ වීතමන බේරා ගැනීමට ගනනා පියවර තමානවාද ? අපි අපේ දරු දැරියන අප පවත්වන සිංගීත ප්‍රසිංගෙවලට රැහගෙන යනවා . අපේ ඉදිරිපත් කිරීම්ප හබාහහෝ විට සදු කරනහන අපේ භාෂාහවන . අපට අපේම සිංවර්ධන සිංසදයක් තිබෙනවා . අපේ මේ බස ප්‍රචලිත කිරීමට ඒ සිංගෙමය මඟින පියවර ගෙනනවා . අපි අපේ කතා බහ සදු කරනහන අපේ භාෂාහවන . අපට සතුටුයි කියනන , අපේ තරුණ පරපුර
අතර දැඩි උනනදුවක් සහ අධිෂ්ානයක් වර්ධනය වෙමින පවතිනවා අපේ බස මිය යනන හනාදී රැක ගෙැනීම සම්පබන්ධව . ශිෂය ශිෂයාවන , පාසල් යෑහමන පසු සවස වරුවේ පැවැත්වෙන අපේ සිංගීත පුහුණු වැඩසටහනවලට සහභාගී වනවා . අප ඔවුනට අපේ භාෂාවේ ඇති ඔවුන හනාෙනනා හබාහහෝ දේ කියා දෙනවා . අපට කළ හැකි සෑම දෙයක්ම අපේ බස රැක ගෙැනීම වෙනුහවන අප කරනවා .
රජය ඔබේ බස හඳුනාගෙන තිබෙනවාද ? අපේ බස හබාහහෝ දෙනකුට විහනෝදාසවාෙය ලබා දෙනවා . රජය අපේ භාෂාව පරිහානියට පත් වීම වැළැක්වීම සම්පබන්ධහයන කිසදු පියවරක් හහෝ එය ප්‍රචාරය සඳහා කිසදු වැඩපිළිවෙළක් හයාො නැහැ . ඇත්තෙනම කීහවාත් අපේ භාෂාව කතා කරන අය ඉනහන නැහගෙනහිර පළාහත් ත්‍රිකුණාමලය , මඩකලපුව පෙදෙසවල සහ බසනාහිර පළාහත් මීගෙමුව ආශ්‍රිතවයි . ඒ අය සහ අප අතර කිසම සම්පබන්ධයක් නෑ . අපට ඔවුන අතර අපේ භාෂාව හකාතරම්ප දුරකට භාවිත කෙරෙනවාද යනන ගෙැන කිසම හතාරතුරක් නෑ . අපේ සිංගීතයට කැමති අය නම්ප හබාහහාමයි , ඒත් ප්‍රජාවක් හැටියට අපට ඒ ආදරය ලැබෙනහන නෑ . අප කෙතරම්ප අන අය සතුටු කිරීමටත් සනතරපනය කිරීම සඳහාත් දැඩි උත්සාහයක යෙදෙමින අපේ සිංගීත වැඩසටහන ඉදිරිපත් කළත් අපට ජීවත් වනන තරම්ප සෑහෙන හගෙවීමක් ලැබෙනහන නැති බව කණගොටුහවන වුවත් කියනන සදු වෙනවා . සමහර අපේ සිංගීතඥයනට අකමැත්හතන වුවත් නුපුහුණු රැකියා සඳහා යනන සේ්ධ වෙනවා ඒ අයහගේ පවුල්වල ආරථිකය සරි කර ගෙනන . අප හුදෙක් අපේ පැවැත්ම සඳහා අපේ භාෂාව රැක ගෙනන අදහස කරනහන නෑ . එය වාරගික අනනයතාවක් . •••
3