” කිසම දවසක , නිකමටවත හිතල තිබුණේ නැහැ . ගාරමන්ට් රසසාවක් කරන්න ඕදන් කියලා . දමාකද , අපිට ඕදන්තරේ සැපට ජීවත වෙන්න පරිසරය , මහ දපාදළාව , සේපත දහාඳහැටි තිබුණා . අපි සැහැල්ලූවෙන් ජීවත වුණා . ඒත එකපාරටම ආපු යුදෙයක් අපේ ජීවිත උඩුයටිකුරු කෙරුවා . යුදදෙත එක්ක ඉපදුණු අපිට ප්ලෑන් කරල ජීවිතේ දියුණුකර ගන්න ඉඩක් ලැබුණේ ම නැහැ . ඒ නිසා ගාරමන්ට් එන්න වුනා . ඒත , ඒදක් වැඩකරන එකත එක විධියක යුදෙයක් !”
• “ අපිට කිසම දෙයක් ඉතිරිවෙලා තිබුණේ නැහැ . හුසම විතරයි අපි ළඟ තිබුණේ . දරුණු
කාලපරිච්ඡේදයකට මුහුණ දීලා හිටපු අපිට කාලයාහගේ ඇවෑහමන ජීවිත ගෙැටගෙසා ගෙනන ඉතිරිවුණේ හම්ප ගොරමනේ රැකියාව විතරයි . දහසක් බලාහපාහරාත්තු හිහත් පටවහගෙන රැකියාවට ආවත් ඒකත් හිතපු තරම්ප සුනෙර නැහැ .” යැයි දුක මුසුවුණු සුසුම්ප පිටකරමින උතුරේ ඇගෙළුම්ප කම්පහලක සේවය කරන රේවති ප්‍රකාශ කළේය . රේවති යනු අනුවර් නාමයකි .
යුේෙහයන උපරිමය බැට කා ඇඳි වත පමණක් ඉතිරිව සටි රේවති සහ තවත් එවැනිම වු දමිළ හයෞවනියන කිහිප දෙනෙකුම එකී ඇගෙළුම්ප කරමානතයට පාතැබුවේ දහසකුත් මිහිරි සහින හපාදිබැඳහගෙන ය . එහෙත් ඒ-නයින පාරදිහගේ බයිසකලය පැෙහගෙන හහෝ බස එකක නැගෙ ඇවිත් ගොරමනේ එක හොරහකාඩින බැසස ගෙමන නෙත ගෙැටෙන අති සුනෙර වටපිටාව ගොරමනේ එක ඇතුහල් නැහැ කියලා රේවති මෙහෙම කිේවට කමක් නැේෙ මනො කියනනා වැනි ඉඟියක් පාමිනි .
ඇයි එහෙම කියන්දන් ? ” අපේ සරලා ඔක්හකොම දෙනා සිංහල අය . ඒහගොල්ල කාටවත් දෙමළ බැහැ . අපිට පුහුණුවීම්ප ලබාදෙනහන තනිකර සිංහහලන . හමානාද අපිට හත්හරනහන ? කිසහෙයක් නැහැ . බලාහගෙන ඉනන එක විතරයි . ඉසසර සතියක පුහුණුව දැන දවස තුහනන ඉවරයි .”
“ අපිට අසනීප උනාම නිවාඩු ගෙනන ඕනානේ . ඒත් අසනීපෙ තියාහගෙන ගොරමනේ එකට යනන ඕනේ නිවාඩු දානන . ඒත් සරලා තමයි නිවාඩුව අනුමත කරනහන දෙනවද නැේෙ ? හකාචචර දවස දෙනවද කියලා . සපිරිතාලෙට යනන ඉසසරින යනන ඕනේ ගොරමනේ එකට නිවාඩු ගෙනන . දවසක් අපේ ළමයෙකුට දවස තුනයි නිවාඩු
|
අනුමත කෙරුවේ ඒත් එයාට සතියක් සපිරිතාහල් ඉනන වුණා . සනීපවෙලා වැඩට ගියාම එයාව අසකරලා . හම්පවාට ෆයිේ කරනන හරි , හම්ප ගෙැන සරලට හරියට කියනන හරි අපිට භාෂාව හත්හරනහන නැහැ නේ .”
පසුගිය කාලයේදි , අවුරුදු දෙකහාමාරක් සේවය කළ හයෞවනියක් වැඩකිරීම සඳහා පහසුකම්ප හනාලැබීම මත පපුවේ අමාරුව උත්සනන වීම නිසා ඇදුම හරෝගයෙන් පෙළි ජීවිතහයන සමුගෙත් අවස්ාවක් ගෙැන ද වේනියාව දිසත්‍රික්කහේ ඇගෙළුම්ප කම්පහලකින වාරතා වු අවස්ාවක් ද විය .
උතුරේ ගෙත්ත ද දකුණේ ගෙත්ත ද භාෂාව මූලික වුණු මෙවැනි ගෙැටලු සම්පබන්ධහයන අදහස ඉදිරිපත්කරනනට අවස්ාවක් හහෝ වේදිකාවක් නැති බවත් එය ඉතාම හශෝචනීය තත්ත්වයක් බවත් ඩාබිඳු සාමුහිකයේ වැඩසටහන සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි පැවසුවාය .
හම්ප වන විට වෙළෙඳ කළාපය ජීවහනෝපාය කරගෙත් පිරිස 42000 ක් බවත් ඉන 16000ක් පුරුෂ පක්‍ෂය වන අතර 22000 ක් කානතාවන වන බවත් ඒ අතරින දෙමළ පිරිස 4000ක් ( නිල හනාවන වාරතා ) පමණ වන බවත් ඇය පෙනවා දුණි .
කල්පිටියේ ඉපැදුණු විනයාගෙමුරති ආශා කළාපේ රැකියාවට පැමිණියේ මීට වසර 03කට පෙරදීය . දෙවසරක් තුළ මෑන පවර හනාහහාත් කොන්ත්‍රත් සේවය යටහත් ද වසරක කාලයක් සථිර සේවය යටහත් ද සේවය කරමින සටින ඇය කීවේ තමන දෙමළ බැවින වැඩිවශහයන භාෂා ගෙැටලුව සමසත දෙමළ පිරිසටම දැඩිව බලපාන බවයි . වැඩබිහම්ප දී ඔවුනට අත්විදිනනට සදුවන අපහසුතාවන , ගෙැටළු සම්පබන්ධහයන පැමිණිළි කිරීමට හනාහැකි මෙනම තමන්ගේ මතය , වුවමනා නිස ආකාරහයන සනනිවේදනය කරගෙනනට හනාහැකිවීම ඉතාම අවාසොයක මෙනම අසා්ධාරණ තත්ත්වයක් බව ආශාහගේ පැමිණිල්ලයි .
ඇය , සිංහල දෙමළ භාෂා දෙකම භාවිතයේ යෙදෙන කල්පිටියේ සට පැමිණි බැවින සය වැඩබිහම්ප දි සිංහල භාෂාව හසුරුවාගෙනනට මඳ හැකියාවක් තිබිණි . එහෙත් උතුහරන නැහගෙනහිරින පැමිණි අයට සිංහල බස මහත් බා්ධාවක් වු බව ඇය කියනහන මෙසේය .
“ මාත් එක්ක ලයින එහක් වැඩකරපු සහහෝදරියකට සුපරවයිසර බැනලා තිබුණා . නමුත් එයා දනහන නැහැ හමානවටද බැනහන කියලා . දෙමළ අපිට සිංහල හරියට හත්හරනහන නැහැ . ඒ අතරේ අපේ මැනේජරසලාට , සුපරවයිසරසලාට , සක්රූම්ප එහක් නරසරසලාට දෙමළ හකාහහාමටවත්
|
හත්හරනහන නැහැ . අපේ වැටුේ පත තියෙනහනත් දෙමළ භාෂාහවන හනාහවයි . ඉතිිං අපිට හත්හරනහන නැහැ ඒහක් හමානවා ලියා තිනෙවද ? හමානවාට අහපන කපලා තියෙනවාද කියලා කිසම දෙයක් අපිට හත්හරනහන නැහැ . භාෂාව විශාල ගෙැටළුවක් .”
හිහත් හපාදිකරහගෙන තිබෙන විනයාගෙමුරති ආශාහගේ සහ කාරතිකාහගේ වැඩපළේ පීඩනය එකින එක පෙළගෙසවනනට ඔවුන්ගේ කැඩුණු සිංහල සමත් වුයේ මෙසේය .
“ හැම වෙලාවෙම සුපර මාකරේ යනන බැහැනේ , ලඟ තියෙන කඩවල්වලට බඩුගෙනන ගියාම අපේ වචන හත්හරනහන නැති නිසා අපි කියන ඒවා නෙවෙයි දෙනහන . හගොඩක් සැරයක් කියනන ගියාම සමහර මුදලාලිලා කේන්ති ගිහිිං අපිව එළවහගෙන තියෙනවා .”
“ අපි කහතෝලික වුනාට අපේ දෙමළ හිනදු ළමයිට වඳිනන යනන හකෝවිලක් නැහැ . ළමයිට වඳිනන තැනක් නැහැ .” යැයි ඔවුන කීහ . “ බසවල හබෝඩ් ඔක්හකොම තියෙනහන සිංහහලන අපිට බසඑක අදුනගෙනන බැහැ . කාගෙන් හරි අහල තමා නගිනන ඕනේ .”
ඩාබිඳු සාමුහිකයේ වැඩසටහන සම්බන්ධීකාරිකාවහගේ හැරුණු හකාට මෙහි එන සයලූ නම්ප අනුවර් නාමයන බව සලකනන . •••
Profit / லாபம் / ලාභය
|
Sri Lanka ’ s free trade zones , home to much of the island nation ’ s profitable garment industry , are a linguistic nightmare for Tamil workers , most of whom are women . There are the perils of not being able to understand your managers but additionally shopkeepers won ’ t serve you and the buses go the wrong way .
• “ I never thought for a minute that I would need to work in the garment factories ,” says a young woman who works in one of Sri Lanka ’ s free trade zones , which are also known as export processing zones . “ We had enough land and resources to lead a comfortable life . But war turned our lives upside down . We , who were born with the war , never had the chance to plan our lives . That ’ s why I am here . Even though working here is another kind of battle .”
Eleven-hour days full of confusion and frustration await the young workers who feel they have no other choice but to work in the zone .
Around 42,000 migrant workers are employed in Sri Lanka ’ s 12 free trade zones – 16,000 males and 22,000 females , says Chamila Thushari , the programme coordinator for the Dabindu Collective , an organization that tries to empower female workers . Around 4,000 of the workers are Tamil . Garment industry factories dominate many of the free trade zones .
The North The Tamil in the North and East areas were forced to live under the shelter of makeshift bunkers during the escalation of war , with shells that left no household intact . Many Tamil had only the clothes on their backs when they sought shelter in the orphanage camps that were set up in various areas . Education was interrupted .
“ We had nothing left , only our breaths ,” says Rewathi ( not her real name ). “ We faced a huge disaster and
|
the garment job was the only thing that we had left to make ends meet . We started the job with high hopes , but it was not as comfortable as we thought it would be she said .
“ All of our managers are Sinhalese ,” explains Rewathi , who is Tamil . “ None of them can speak Tamil . All of our training is only in Sinhalese . What do we understand ? Nothing . We can only look .”
A lack of language also impacts in other ways . For example , if the workers are taken sick . The managers are supposed to grant them leave but in order for that to happen , the employees must first leave their sick beds and go to the factory to ask permission . This is obviously not always possible . Rewathi tells the tale of one colleague who was sick for three days and returned to work only to find she had been fired .
“ We don ’ t have the language to fight this , or to make a complaint ,” Rewathi explained .
The South In the South , the majority of workers employed in the investing zones such as Katunayaka , are women who have migrated from remote areas . Most of them are unmarried , between the ages of 15 and 30 . They face numerous difficulties at work and boarding places due to their migratory condition and gender . Yet nearly 70 % of these women only work here for a limited time period : an average of five years , due to low salaries , monotony of tasks , over-burdened work loads , marriage problems and the societal stigma towards garment jobs .
The youth from the North who travelled to free-trade zones in the Southern area of the country face similar hardships in addition to the struggle of not having their Tamil culture .
As a Tamil , the language issue is very difficult , confirms Vinayagamoorthy Asha , who came to work in the free trade zone three years ago .
|